Pages

Wednesday, October 12, 2011

The River Murders ගං තෙර අඹිරහස් [2011]


මිනීමැරුම් ගනනාවක් පසුපස හඹා යන අපරාධ පරීක්ෂකයෙකුට එම මිනීමැරුම් වල ප්‍රධාන සැකකරු තමා බවට පත් වෙයි . ඉන් ඔහුට ගලවිය හැකිවෙයිද ? නැත්නම් එම මිනීමැරුම් කලෙ ඔහුමද ? විසින් ප්‍රධාන චරිතය පනපොවන මෙම චිත්‍රපටය විනාඩි 90ක් පුර දිග හැරෙන අතර හොලිවුඩයෙ එතරම් ප්‍රසිද්දියක් මෙම චිත්‍රපටයට නොලැබුනත් ලංකාවෙ අපගෙ රුචිකත්වයට අනුවනම් මේ චිත්‍රපටය ඉතා හොඳ මට්ටමක පවතිනවා.
    

1 comment:

  1. එළ එළ මේක බලන්න ඕනේ ........:D

    ReplyDelete

Download Link එකක් තියනවනම් දාමු බලන්න