Denzel Washington, Clive Owen and Jodie Foster හොලිවුඩයෙ සුපිරිම නලු නිලියන් රැසක් පිරිවරාගෙන නිපදවා ඇති මෙම චිත්‍රපටය අමුතුම ආකාරයකට ප්‍රෙක්ශක ඔබවෙත ඉදිරිපත් කරයි.
කුඩා මැදිරියක් තුල සිට අයෙකු තමා අංග සම්පූර්න බැංකු කොල්ලයක් සිදුකරන ආකාරය ප්‍රෙක්ශක ඔබට නරඹන්නට ඇරයුම් කරයි.
