Pages

Showing posts with label Hugh Dancy. Show all posts
Showing posts with label Hugh Dancy. Show all posts

Thursday, October 25, 2012

The Sleeping Dictionary [2003]



බ්දකෝශයක් අවශ්‍යවන්නේ භාශාවක් දැනගැනීමටය.භාශාව දන්නෙනම් බස හුරුවූවෝ හැසිරවිය හැකිය. ඔවුන්හා ගනුදෙනු කල හැකිය 

 බ්‍රිතාන්‍යයන්ගේ පාලනයේ ඇති කොලනියක නායකත්වය පැවරීමට එම කොලනියේ භාශාව දැන සිටින කෙනෙකු තෝරාගත යුතුය. භාශාව ඉගනගැනීමට පරිවර්තකයෙකු නැතහොත් ශබ්දකෝශයක් ලෙස සුරූපිනියක් පරිවාස විවාහයක් ලෙස තෝරාගන්නා පාලකයාට ලැබේ. 

පරිවාස විවාහය අවසන් වියයුතුවුවත් එය ආදරයකට පෙරලීමන් සියල්ල වෙනස් වෙයි.  

චිත්‍රපටයේ සාරාංශය මෙයයි Jessica Alba සලීමා නම් රූමත් ගැමි තරුනිය ලෙසත් Hugh Dancy තරුණ පාලකයා ලෙසත් රගපාන මෙම චිත්‍රපටය වැඩිහිටියන් සඳහාම වූ සුන්දර ආදර කතාවක්.

පූර්ව ප්‍රචාරක පටය මෙතනින් බලන්න