ගොල්ඩ් කොයින් උගුල ගැන ඔබට අමුතුවෙන් කියන්න උවමනා නෑනෙ. එම සංකල්පයම යොදා ගනිමින් නිපදවනලද මෙම සිනමාපටය හද සසල කරන සිදුවීම් ඔස්සෙ දිග හැරෙයි. 
  පිය සෙනෙහස අහිමි දරුවෙකු තම ගුරුවරයාගෙ මග පෙන්වීමෙන් ලොකය වඩා හොඳ තැනකට ගෙන ඒමට දරන තැතක් මෙමෙ සිනමාපටයෙන් ඉදිරිපත් කෙරෙ.
 Kevin Spacey, Haley Joel Osment සහ  Helen Hunt විසින් ප්‍රදාන චරිත මෙහෙයවයි. 
 

 
 
මෙතනින් බාගන්න http://ca.isohunt.com/download/16893930/Pay+it+forward.torrent
ReplyDeleteEla..
ReplyDelete