Pages

Thursday, October 13, 2011

Carnage [2011]


දෙමාපිය දෙපාර්ශවයක් තම දරුවන්ගෙ පාසලෙ ඇතිවූ ප්‍රශ්නයක් නිරාකරනය  කර ගැනීමට සුහද හමුවක් පවත්වයි . එහිදී සිදුවන අදහස්  හුවමාරුව  ඔවුන් පත් කරන නොසන්සුන්තාවය,  ඔවුන්ගෙ සිතෙ ඇත්වන  ක්‍රෝදය  පිළිබඳව අපූරු ලෙස කතාකරන චිත්‍රපටයක් ලෙස "Carnage" හැදින්විය හැක. සුප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන රෝමන් පොලොන්ස්කි විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය  කර ඇත. ප්‍රවීන නිලියන් වන කේට් වින්ස්ලට් , ජූඩි  ෆෝස්ටර් විසින් රංගන දායකත්වය ලබාදී ඇති මෙම සිනමා පටය 2011 සැප්තැම්බර්   18 වනදා ඉතාලියෙදී ප්‍රතම වරට තිරගත කරන ලදි. 2011 දෙසැම්බර් 16 වනදින සිට  මෙම "Carnage" ලොවපුරා තිරගත  වීමට නියමිතයි.

No comments:

Post a Comment

Download Link එකක් තියනවනම් දාමු බලන්න