Pages

Showing posts with label Steve McQueen. Show all posts
Showing posts with label Steve McQueen. Show all posts

Monday, May 7, 2012

Shame [2011]

  බ්‍රැන්ඩන් තම ලිංගික දිවිය හරියාකාරව ගලපා නොගත් නිව් යෝර්ක් වැසියෙකි. ඔහු සමග විසීමට තම තරුණ දඟකාර සොයුරිය පැමිනීමෙන් ඔහුගෙ ලෝකය තවතවත් කනපිට හැරෙයි. ඔහුට ඔහුවම පාලනය කර ගැන්මට නොහැකි වෙයි.