Pages

Showing posts with label Crime. Show all posts
Showing posts with label Crime. Show all posts

Monday, October 17, 2011

Green Mile හරිත සැතපුම [1999]

කුඩා දැරියන් දෙදෙනෙකු අමානුශික ලෙස මරා දැමීමට වැරදි කරුකොට මරනීය දණ්ඬනයට ලක්ව සිටින ජෝන් කොෆී නම් කලු ජාතිකයාට රෝග සුවකිරීමෙ බලයක් හිමිය. ඔහු රඳවා තබා සිටින සිරගෙයි රැකවලුන් අතර සිටින පෝල් නම් භාරකරුගෙ කුඩා කල සිට පැවති මුත්‍රා රෝගයක් සුවකිරීමෙන්, ජෝන් කොෆී කෙරෙහි දැඩි භක්තියක් මෙන්ම විස්වාසයක් පෝල් තුල හටගනී. නමුත් පෝල්ට ජෝන් නිදහස් කරගැනීමෙ හැකියාවක් නොමැත. 1999 දී තිරගතවුනු "Green Mile හරිත සැතපුම" සිනමා පටය ඔබ නරඹා තිබියයුතුම චිත්‍රපටයකි. ටොම් හෑන්ක්ස් පෝල් ගෙ චරිතයට්ත් මයිකල් ක්ලාක් ඩන්කන් , ජෝන් චරිතයටහ් පන පොවයි. පැය 3 කට අධික කාලයක් තිරගතවෙන මෙම චිත්‍රපටය විවෙකී වෙලාවක එක දිගට
නරබන්නෙනම් මැනවි.











Saturday, October 15, 2011

Flypaper [2011]

බැංකුවක් තුල  එකවර අහඹු මංකොල්ල කෑම් දෙකක් සිදුවෙයි. මෙම මංකොල්ල කෑම් අතරතුරදී එයින්  බේරීමට උත්සහ ගන්නා ප්‍රාන ඇපකරුවන් හා මංකොල්ලකරුවන්  මුහුන පාන හාස්‍ය ජනක සිදුවීම්  රැසක් සපිරි ෆ්ලයිපෙපර් සිනමා පටය 2011 අගොස්තු 26 සිට ලොවපුරා ප්‍රදර්ශනය වෙයි. ක්‍රියන්විත හා හාස්‍ය ඇතුලත් මෙහි ඈශ්ලි ජඩ් හා පැට්‍රික් ඩෙම්ප්සි ප්‍රධාන චරිත රගපායි.