Showing posts with label Sean Penn. Show all posts
Showing posts with label Sean Penn. Show all posts
Thursday, November 17, 2011
I am Sam ඒ මාගෙ ලොවයි [2002]
මානසික ආබාධයකින් පෙලෙන ඔහු, තම 7 හැවිරිදි දියනියගෙ භාරකාරිත්වය ලබාගැනීමට වෙර දැරීමත් සමාජය විසින් එය කෲර ලෙස අහිමි කරවීමත් පිළිබඳව ගෙතුනු අපූර්ව සිනමා නිර්මානයක් ලෙස "I am Sam " නම් කල හැකිය.
Sean Penn, Michelle Pfeiffer සහ Dakota Fanning ප්‍රදාන චරිත නිරූපනය කරන මෙහි පියෙකු හා දියනියක අතර ඇති බැඳීම ඉතා සංකීර්න ලෙස ඉස්මතු කරෙ.
2002 වසරෙදී හොඳම නළුවා ලෙස ෂෙන් පෙන් ඔස්කාර් සම්මානය මෙම චිත්‍රපටයෙ මානසික ආබාධයක් සහිත පියාගෙ චරිතය වෙනුවෙන් හිමිකරගන්නා ලදි.
Subscribe to:
Posts (Atom)
