Pages

Showing posts with label 2000. Show all posts
Showing posts with label 2000. Show all posts

Thursday, April 19, 2012

What Women Want [2000]



ඔබට වෙනෙකෙකුගෙ සිතුවිලි වලට එබී බැලිය හැකිනම්, කුමකින් කුමක් වෙදැයි සිතාගත හැකිද? අද මම ඉදිරිපත් කරන චිත්‍රපටය එසේ කාන්තාවන්ගෙ සිතුවිලි වලට සවන් දිය හැකි ඉතා පොහොසත් පුද්ගලයෙකු වටා ගෙතුනක්. මුලින් තමාට වදයක් වෙන මෙම හැකියාව තමා හා සම්බන්දකම් පවත්වන කාන්තාවගෙ රුචිකත්වයට ගැලපෙන අයුරින් ගොඩනගා ගැනීමට හෙතම සමත් වෙයි. …

මෙල් ගිබ්සන් , හෙලන් හන්ට් විසින් ප්‍රදාන චරිත නිරූපනය කරන ලබන මෙම චිත්‍රපටය විනාඩි 125ක් පුරාවට …

…හාස්‍ය මුසුවුනු සිදුවීම් රැසකින් සමන්විත වුවත් අඩනිරුවත් හා නිරුවත් දර්ශනවලින් සමන්විතනිසා මෙම චිත්‍රපටය බාල වයස්කරුවන් සමග නැරබීම තරම්ක් අහිතකරවිය හැක. …



… …

Friday, November 25, 2011

Pay it forward [2000]

ගොල්ඩ් කොයින් උගුල ගැන ඔබට අමුතුවෙන් කියන්න උවමනා නෑනෙ. එම සංකල්පයම යොදා ගනිමින් නිපදවනලද මෙම සිනමාපටය හද සසල කරන සිදුවීම් ඔස්සෙ දිග හැරෙයි. 

  පිය සෙනෙහස අහිමි දරුවෙකු තම ගුරුවරයාගෙ මග පෙන්වීමෙන් ලොකය වඩා හොඳ තැනකට ගෙන ඒමට දරන තැතක් මෙමෙ සිනමාපටයෙන් ඉදිරිපත් කෙරෙ.
Kevin Spacey, Haley Joel Osment සහ Helen Hunt විසින් ප්‍රදාන චරිත මෙහෙයවයි.