Pages

Saturday, October 15, 2011

Flypaper [2011]

බැංකුවක් තුල  එකවර අහඹු මංකොල්ල කෑම් දෙකක් සිදුවෙයි. මෙම මංකොල්ල කෑම් අතරතුරදී එයින්  බේරීමට උත්සහ ගන්නා ප්‍රාන ඇපකරුවන් හා මංකොල්ලකරුවන්  මුහුන පාන හාස්‍ය ජනක සිදුවීම්  රැසක් සපිරි ෆ්ලයිපෙපර් සිනමා පටය 2011 අගොස්තු 26 සිට ලොවපුරා ප්‍රදර්ශනය වෙයි. ක්‍රියන්විත හා හාස්‍ය ඇතුලත් මෙහි ඈශ්ලි ජඩ් හා පැට්‍රික් ඩෙම්ප්සි ප්‍රධාන චරිත රගපායි.

No comments:

Post a Comment

Download Link එකක් තියනවනම් දාමු බලන්න