Pages

Showing posts with label Romance. Show all posts
Showing posts with label Romance. Show all posts

Wednesday, November 16, 2011

City of Angels සුරගන අඩවිය [1998]

ජීවත්වන අප කාටත් සුරදූතයන් උද්ව් කරන බවපෙන්වන මෙමෙ සිනමාපටය ඉතා සංවෙදී නිර්මානයක් බැවු නොකියාම බැරිය. වෛද්‍යවරවරියකට සහය දෙන සුරදූතයෙක් ඇය සමග පෙමින් වෙලෙයි. අවසන ඔහුට මනුශ්‍ය ලොවට පැමිනීමට සිතෙයි. ඉතා සුන්දර තෙමාවක් ඔස්සෙ දිගහැරෙන මෙමෙ චිත්‍රපටය එක දිගටම අවසන් වනතුරු නරඹන්නෙනම් මැනවි.

Friday, October 14, 2011

My Week With Marilyn මැර්ලින් සමග සතියක් [2011]

"The Prince and the Showgirl" සිනමා පටය නිපදවන අතරතුරදී  ශ්‍රිමත් ලොරන්ස් ඔලිවර් නම් අධ්‍යක්ෂකගෙ තරුන  සෙවකයෙකු වූ කොලින් ක්ලාක් සමග ගතකරන සුන්දර කාලයක්  පිලිබඳව මෙම චිත්‍රපටයෙන් වෙන්වයි .සත්‍ය සිදුවීමක් ඇසුරින් මෙම සිනමා පටය නිපදවා ඇත .  මෙම චිත්‍රපටය 2011 නොවැම්බර් 4 වනදා සිට ලොවපුරා තිරගතවීමට නියමිතය. 

Friday, August 26, 2011

මැඩිසින් ප්‍රාන්තයේ සුන්දර පාලම් The Bridges of Madison County [1995]



ජීවිතයේ සැඳෑසමයට ලංවෙමින් හිඳින රොබට් කින්කෙඩ් නම් ඡායාරූප ශිල්පියා මැඩිසින් ප්‍රාන්තය පුරා සැරිසරමින් ඔහුගෙ සිත්ගත් ඡායරූපගන්නා අතර ඔහුගේ සිත්නැවතෙන්නේ ඔහුගේම වයසේ ෆ්‍රන්චෙස්කා ජොන්සන් නම්වූ තැනැත්තියක් සමීපයෙහිය. දින 4ක ප්‍රෙමකතාවක් පසුබිම් කරගත් සංවේදී චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය හැදින්විය හැකිය. ඇකඩමි සම්මානලාභී ක්ලින්ට් ඊස්ට්වුඩ් හා ඇකඩමි සම්මානලාභී මෙරලි ස්ට්‍රිප් රගපාන මෙම චිත්‍රපටය මුල්වරට තිරගත වූයේ 1995 වසරදීය.