Pages

Showing posts with label 1997. Show all posts
Showing posts with label 1997. Show all posts

Sunday, April 29, 2012

Nothing to Lose [1997] නැතිවන්නට දෙයක් නොමැත

Tim Robbins සහ Martin Lawrence ප්‍රධාන චරිත හොබවන මෙම චිත්‍රපටය හාස්‍යමය චිත්‍රපටි ගොන්නට අයත්වන්නකි. 

තම රැකියාව අහිමිවූ සිත් තැවුලෙන් ගෙදරට පැමිනෙන නික් බීම් (Tim Robbins) ඔහුගෙ නිදනකාමරයෙන් කායික එකතුවීමක හඩක් ඇසෙ. 

මුලු ලොකෙම උඩු යටි කර පෙනෙන ඔහුගෙ සිත් තැවුල සමනය කරගැන්මට තම වාහනයට නැගී ජීවිතයද එපා කියමින් අධිවේගයෙන් වාහනය ධාවනය කරන ඔහුගෙ වාහනයට වාහන සොරෙකු (Martin Lawrence) නැගසිටී. 

වාහනය සොරා ගනීමට සිතා සිටින ඔහුට අත්වන්නෙ නොසිතූ අවස්තාවකට මූහුන දීමටය. 

වසර ගනනාවකට පෙර නිපදවූ මෙමෙ චිත්‍රපටිය රසවිඳීමට කාලය කිසි සෙත්ම බල නොපායි. 

ඉතා සුලු අඩ නිරුවත් දර්ශන ඇතුලත් මෙම සිනමාපටය අවුරුදු 13ට අඩු ප්‍රෙක්ශකයන්ට නොපෙන්වන්නෙනම් මැනවි