තම නව හැවිරිදි පුතා ගුවන් අනතුරකින් අහිමිව ඒ දුක විඳිමින් සිටින මවක්. හිටි හැටියෙම ඇය අවට සිටින සැවොමගෙම දෝශාරොපනයට ලක්වන්නෙ ඇය යම් මානසික ව්‍යාකූලතාවයකට පත්ව ඇතැයි පැවසීමෙනි. ඇය සිටින්නෙ මනෝ විකාරාත්මක ලෝකයකැයි තම සැමියා පවා පවසයි. ඇය වැනිම තම දියනිය අහිමි වූ පියෙක් මුනගැහෙන ඇයට ඇගෙ ව්‍යාකූලතාවයට පිලියමක් ලබා ගත හැකිදැයි මේ චිත්‍රපටය නැරබීමෙන් ඔබට දැනගත හැක.
