Pages

Showing posts with label Christina Ricci. Show all posts
Showing posts with label Christina Ricci. Show all posts

Thursday, October 11, 2012

“ඇගේ කඳුළු කතාව“ Prozac Nation [2001]

සොඳුරු සුව අසපුව: දැන් පෙන්වනවා ...“ඇගේ කඳුළු කතාව“:

“මානසික අවපීඩනය“ නැත්නම් Depression මොන වගේ ලෙඩක්ද කියල ඇහැව්වොත් ...“ආ ..ඔය ඉතින් අඬ අඬා ඉන්න මොලේ අමාරුවක්නේ කියල කියාවි ..“ ඒත් ඒ චිත්‍රයට වඩා පැතුරුණු තත්ත්වයක් මේ රෝගයට ඇති බව Prozac nation චිත්‍රපටයෙන් පෙන්වනවා ..ඇත්ත එය ...ඒ නිසාමයි මේකට මානසික රෝග වල හෙම්බිරිස්සාව කියල කියන්නේ ..

 …සොඳුරු සුව අසපුවේ පලවූ සම්පූර්න කතාව මෙතනින් කියවන්න … …



මෙන්න චිත්‍රපටයේ ට්‍රේලරය