
Stars :Liam Neeson,Diane Kruger,January Jones
Director: Jaume Collet-Serra
Running Time :113 min
Running Time :113 min
First Screening Date: 18 February 2011
ජීව විශේෂඥයෙකුවන මාටින් හැරිස් තම සුරූපී බිරිඳ සමග සම්මන්ත්‍රනයකට සහභාගීවීමට බර්ලින් නුවර බලා පිටත්වෙයි.තම බිරිඳ නවාතැන් ගන්නා හෝටලයට යන අතර දොස්තරවරයා තම බෑගය ගැනීම සඳහා ගුවන් තොටුපොල වෙත යයි.
එහි ගොස් එන අතරතුරදී සිදුවන රිය අනතුරකින් දින 4ක් සිහිමුර්ජාව සිටින දොස්තරවරයාට තම අනන්‍යතාවය පිළිබඳ ගැටලු රැසකට මුහුන දීමට සිදුවන්නේ මේ මොහොත වනවිට තම බිරිඳද තමාව නොහඳුනන බව පවසන බැවිනි.
එහි ගොස් එන අතරතුරදී සිදුවන රිය අනතුරකින් දින 4ක් සිහිමුර්ජාව සිටින දොස්තරවරයාට තම අනන්‍යතාවය පිළිබඳ ගැටලු රැසකට මුහුන දීමට සිදුවන්නේ මේ මොහොත වනවිට තම බිරිඳද තමාව නොහඳුනන බව පවසන බැවිනි.
කුතුහලයෙන් පිරි මෙම චිත්‍රපටය නරඹා දොස්තරවරයාට සිදුවන්නෙ කුමක්දැය් ඔබම වටහා ගන්න
No comments:
Post a Comment
Download Link එකක් තියනවනම් දාමු බලන්න