Pages

Monday, October 17, 2011

Green Mile හරිත සැතපුම [1999]

කුඩා දැරියන් දෙදෙනෙකු අමානුශික ලෙස මරා දැමීමට වැරදි කරුකොට මරනීය දණ්ඬනයට ලක්ව සිටින ජෝන් කොෆී නම් කලු ජාතිකයාට රෝග සුවකිරීමෙ බලයක් හිමිය. ඔහු රඳවා තබා සිටින සිරගෙයි රැකවලුන් අතර සිටින පෝල් නම් භාරකරුගෙ කුඩා කල සිට පැවති මුත්‍රා රෝගයක් සුවකිරීමෙන්, ජෝන් කොෆී කෙරෙහි දැඩි භක්තියක් මෙන්ම විස්වාසයක් පෝල් තුල හටගනී. නමුත් පෝල්ට ජෝන් නිදහස් කරගැනීමෙ හැකියාවක් නොමැත. 1999 දී තිරගතවුනු "Green Mile හරිත සැතපුම" සිනමා පටය ඔබ නරඹා තිබියයුතුම චිත්‍රපටයකි. ටොම් හෑන්ක්ස් පෝල් ගෙ චරිතයට්ත් මයිකල් ක්ලාක් ඩන්කන් , ජෝන් චරිතයටහ් පන පොවයි. පැය 3 කට අධික කාලයක් තිරගතවෙන මෙම චිත්‍රපටය විවෙකී වෙලාවක එක දිගට
නරබන්නෙනම් මැනවි.











1 comment:

  1. පට්ට ටොරන්ට් එකක් විනාඩි දෙකෙන් ඩවුන් ලෝඩ් උන අන්න ඒවගේ ලින්ක්ස්ම වැඩි වැඩියෙන් දාපන් අයියේ.

    ReplyDelete

Download Link එකක් තියනවනම් දාමු බලන්න