Pages

Tuesday, October 11, 2011

Colombiana කොලොම්බියනා [2011]

තම දෙනෙත් අබියස මවත් පියත් ඝාතනය කරන අයුරු දකින දියනියකට කුමක් සිතෙනවා අතිද ?  මරණයෙන් බේරී පලායන ඇය මුලු ජීවිතයම පළිගැනීම සදහා කැපකරයිද ?
මීට පෙර "La Femme Nikita   හා Leon the Professional
" චිත්‍රපට නිර්මානය කල අයවලුන් විසින්ම නිපදවනලද මෙම චිත්‍රපටය 2011 අගොස්තු මස 26 වනදා සිට ලොව පුරා ප්‍රදර්ශනය ඇරබුවා. පැයකුත් විනාඩි 48 පුරා දිග හැරෙන "" පලමු විනාඩියෙ සිටම ත්‍රාසයෙන් පිරි චිත්‍රපටයක් බව කිව යුතුය. Zoe Saldanaවිසින් ප්‍රධාන චරිතය නිරූපනය කරනු ලබන අතර Olivier Megaton
විසින් අධ්‍යක්ෂනය කර ඇත. 

 

2 comments:

Download Link එකක් තියනවනම් දාමු බලන්න