Pages

Monday, April 30, 2012

Inside Man [2006]

Denzel Washington, Clive Owen and Jodie Foster හොලිවුඩයෙ සුපිරිම නලු නිලියන් රැසක් පිරිවරාගෙන නිපදවා ඇති මෙම චිත්‍රපටය අමුතුම ආකාරයකට ප්‍රෙක්ශක ඔබවෙත ඉදිරිපත් කරයි. 

කුඩා මැදිරියක් තුල සිට අයෙකු තමා අංග සම්පූර්න බැංකු කොල්ලයක් සිදුකරන ආකාරය ප්‍රෙක්ශක ඔබට නරඹන්නට ඇරයුම් කරයි.


මෑන්හැටන් බැංකුවක් තුලට පියමනින දක්ශතාවයෙන් නිපුන කල්ලියක් බැංකුව තුල සිටින සියල්ලම ප්‍රාන ඇපකරුවන් ලෙස තබාගනිමින් බැංකුව කොල්ල කෑමට සැරසේ.

මෙම මෙහෙයුම මෙහෙයවන්නට පැමිනෙන නිළදාරියා දුශිත චොදනාවන්ට ලක්වූවෙකි. බැංකු සභාපතිවරයා තම අරක්ශිත සේප්පුවල රඳවා ඇති දෑ ගැන උනන්දුවෙයි. අවසානයෙ බැංකු කොල්ලයක් සිදුවූ ආකාරය ඔබ කෙසේ අවබෝදකර ගන්නෙද?
 

පැය දෙකකුත් විනාඩි අටක් පුරා දිවෙන මෙම චිත්‍රපටය ඔබ නැරබිය යුතුම චිත්‍රපටයක් ලෙස සැලකුවාට කම් නැත.







No comments:

Post a Comment

Download Link එකක් තියනවනම් දාමු බලන්න