නරබන්නෙනම් මැනවි.
Monday, October 17, 2011
Green Mile හරිත සැතපුම [1999]
කුඩා දැරියන් දෙදෙනෙකු අමානුශික ලෙස මරා දැමීමට වැරදි කරුකොට මරනීය දණ්ඬනයට ලක්ව සිටින ජෝන් කොෆී නම් කලු ජාතිකයාට රෝග සුවකිරීමෙ බලයක් හිමිය. ඔහු රඳවා තබා සිටින සිරගෙයි රැකවලුන් අතර සිටින පෝල් නම් භාරකරුගෙ කුඩා කල සිට පැවති මුත්‍රා රෝගයක් සුවකිරීමෙන්, ජෝන් කොෆී කෙරෙහි දැඩි භක්තියක් මෙන්ම විස්වාසයක් පෝල් තුල හටගනී. නමුත් පෝල්ට ජෝන් නිදහස් කරගැනීමෙ හැකියාවක් නොමැත. 1999 දී තිරගතවුනු "Green Mile හරිත සැතපුම" සිනමා පටය ඔබ නරඹා තිබියයුතුම චිත්‍රපටයකි. ටොම් හෑන්ක්ස් පෝල් ගෙ චරිතයට්ත් මයිකල් ක්ලාක් ඩන්කන් , ජෝන් චරිතයටහ් පන පොවයි. පැය 3 කට අධික කාලයක් තිරගතවෙන මෙම චිත්‍රපටය විවෙකී වෙලාවක එක දිගට
නරබන්නෙනම් මැනවි.
නරබන්නෙනම් මැනවි.
Sunday, October 16, 2011
The Others අනිත් අය [2001]



අවසන් තත්පරය දක්වාම නැරඹියයුතු චිත්‍රපටයක් වන මෙහි ග්‍රේස් චරිතයට නිකොලී කිඩ්මන් විසින් රංගන දායකත්වය ලබා දෙයි.. 2001 වසරේදී ප්‍රතම වරට තිරගතකරන ලද මෙම චිත්‍රපටය ශ්‍රි ලාංකික ප්‍රෙක්ෂකයන්ට ඉතා හොඳ සිනමා පටයක් ලෙස හැඳින් විය හැක.
Saturday, October 15, 2011
Flypaper [2011]

Friday, October 14, 2011
My Week With Marilyn මැර්ලින් සමග සතියක් [2011]

Thursday, October 13, 2011
Carnage [2011]
![]() |
Wednesday, October 12, 2011
The River Murders ගං තෙර අඹිරහස් [2011]

Tuesday, October 11, 2011
Colombiana කොලොම්බියනා [2011]

මීට පෙර "La Femme Nikita හා Leon the Professional " චිත්‍රපට නිර්මානය කල අයවලුන් විසින්ම නිපදවනලද මෙම චිත්‍රපටය 2011 අගොස්තු මස 26 වනදා සිට ලොව පුරා ප්‍රදර්ශනය ඇරබුවා. පැයකුත් විනාඩි 48 පුරා දිග හැරෙන "" පලමු විනාඩියෙ සිටම ත්‍රාසයෙන් පිරි චිත්‍රපටයක් බව කිව යුතුය. Zoe Saldanaවිසින් ප්‍රධාන චරිතය නිරූපනය කරනු ලබන අතර Olivier Megaton
විසින් අධ්‍යක්ෂනය කර ඇත.
Monday, October 10, 2011
Faces In The Crowd සැඟවුනු මුහුනු[2011]

Subscribe to:
Posts (Atom)