Pages

Wednesday, August 24, 2011

මේ බ්ලොග් එක ගැන

වසර ගනනාවක් Movies එක්ක ඉඳලා DVD බලලා VIDEO Center එකක් කරලා තියන අත්දැකීම් වලින් ප්‍රයෝජනයක් ගන්න හිතුන නිසා මෙ බ්ලොග් එක පටන් ගත්තා. මම බලපු, මම අහපු හොඳ Movies ගැන විස්තර සහ පූර්ව ප්‍රචාරක පට මේ බ්ලොග් එකෙන් ඔයගොල්ලන්ට දැනගන්න පුලුවන්, Comment එකක් දාලා දිරිමත් කරනවානම් තව ඉදිරියෙදී ඔබ වෙත ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

3 comments:

  1. මීට අවුරුදු කීපයකට කලින් ලංකාවෙ තිබුණ හොඳම සහ සුපිර් වීඩියෝ සෙන්ටර් එක තමයි කොළඹ හැව්ලොක් පාරෙ තිබුණ ප්‍රිෂස් වීඩියො සෙන්ටර් එක. සාමාජික මුදල ඉතා විශාල ගනනක් වුවත් එහි ප්‍රයෝජනය නම් නිම කරන්න බැහැ. මමත් එකේ සෑහෙන කාලෙක ඉඳලා ‍සාමාජිකතවය ලබාගෙන තිබුණා. ඒත් මීට වසර එකහමාරකට විතර කලින් ඒ ආයතනය වසා දැම්මා. ඉන් පස්සේ හොද පිලිගත් වීඩියෝ සෙන්ටර් එකක් හමුවුනේ නැහැ.
    ඔබේ මේ වැඩේ නම් සුපිරි වැඩක්. මෙවගේ එකක් කියවලා හොඳ ෆිල්ම්ස් ටිකක් හොයාගත්තැකි.

    ස්තුතියි. දිගටම කරමු.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  2. ජෝන් අයියේ සිරාවටම ඔබ නම් දෙවියෙක්. (ජෝක් එකට හොඳේ) සිරාවටම මම අදමයි ආවේ පෙට්ටගමටනම් මම අලුත් කෙනෙක් නොවුනට අදතම මේ පැත්තේ ගොඩවැදුනේ ඔන්න සේව් කොරගත්තා තියෙන හොඳම ෆිල්ම් ටික ටාර් ගාලා දාන්න හොඳේ..... මොකද මමත් ෆිල්ම් පිස්සෙක්

    ReplyDelete

Download Link එකක් තියනවනම් දාමු බලන්න