
ජීවිතයේ සැඳෑසමයට ලංවෙමින් හිඳින රොබට් කින්කෙඩ් නම් ඡායාරූප ශිල්පියා මැඩිසින් ප්‍රාන්තය පුරා සැරිසරමින් ඔහුගෙ සිත්ගත් ඡායරූපගන්නා අතර ඔහුගේ සිත්නැවතෙන්නේ ඔහුගේම වයසේ ෆ්‍රන්චෙස්කා ජොන්සන් නම්වූ තැනැත්තියක් සමීපයෙහිය. දින 4ක ප්‍රෙමකතාවක් පසුබිම් කරගත් සංවේදී චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය හැදින්විය හැකිය. ඇකඩමි සම්මානලාභී ක්ලින්ට් ඊස්ට්වුඩ් හා ඇකඩමි සම්මානලාභී මෙරලි ස්ට්‍රිප් රගපාන මෙම චිත්‍රපටය මුල්වරට තිරගත වූයේ 1995 වසරදීය.
One of the best movie I ever watched.
ReplyDelete