Pages

Wednesday, November 16, 2011

City of Angels සුරගන අඩවිය [1998]

ජීවත්වන අප කාටත් සුරදූතයන් උද්ව් කරන බවපෙන්වන මෙමෙ සිනමාපටය ඉතා සංවෙදී නිර්මානයක් බැවු නොකියාම බැරිය. වෛද්‍යවරවරියකට සහය දෙන සුරදූතයෙක් ඇය සමග පෙමින් වෙලෙයි. අවසන ඔහුට මනුශ්‍ය ලොවට පැමිනීමට සිතෙයි. ඉතා සුන්දර තෙමාවක් ඔස්සෙ දිගහැරෙන මෙමෙ චිත්‍රපටය එක දිගටම අවසන් වනතුරු නරඹන්නෙනම් මැනවි.

1 comment:

Download Link එකක් තියනවනම් දාමු බලන්න