Pages

Sunday, September 18, 2011

ප්‍රතිභාව! The Prestige [2006]

සමීප මිතුරන් දෙදෙනකු වන මැජික් ශිල්පීන් දෙදෙනෙකු පසු කලක ප්‍රතිවාදීන් වී තම ප්‍රතිභාව උදෙසා මැජික් ශිල්පයත් ඊට අදාළ ප්‍රයෝගත් උපයෝගී කරගනිමින් තම ප්‍රතිමල්ලවයාව පරාජය කිරීමට ගන්නා උත්සහයක් මෙම චිත්‍රපටය තුලින් ඉදිරිපත් කෙරේ. හියු ජෙක්මන් හා ක්‍රිස්ටියන් බෙල් ප්‍රධාන චරිත පණපොවන මෙම  චිත්‍රපටය විනාඩි 173 ක් පුරා දිග හැරෙයි. 

1 comment:

  1. ආ..මම බලලා තියනවා මේක, දෙපාරක්ම..

    ReplyDelete

Download Link එකක් තියනවනම් දාමු බලන්න