Pages

Friday, October 14, 2011

My Week With Marilyn මැර්ලින් සමග සතියක් [2011]

"The Prince and the Showgirl" සිනමා පටය නිපදවන අතරතුරදී  ශ්‍රිමත් ලොරන්ස් ඔලිවර් නම් අධ්‍යක්ෂකගෙ තරුන  සෙවකයෙකු වූ කොලින් ක්ලාක් සමග ගතකරන සුන්දර කාලයක්  පිලිබඳව මෙම චිත්‍රපටයෙන් වෙන්වයි .සත්‍ය සිදුවීමක් ඇසුරින් මෙම සිනමා පටය නිපදවා ඇත .  මෙම චිත්‍රපටය 2011 නොවැම්බර් 4 වනදා සිට ලොවපුරා තිරගතවීමට නියමිතය. 

No comments:

Post a Comment

Download Link එකක් තියනවනම් දාමු බලන්න