Pages

Monday, May 7, 2012

Shame [2011]

  බ්‍රැන්ඩන් තම ලිංගික දිවිය හරියාකාරව ගලපා නොගත් නිව් යෝර්ක් වැසියෙකි. ඔහු සමග විසීමට තම තරුණ දඟකාර සොයුරිය පැමිනීමෙන් ඔහුගෙ ලෝකය තවතවත් කනපිට හැරෙයි. ඔහුට ඔහුවම පාලනය කර ගැන්මට නොහැකි වෙයි.

සම්මානනීය අධ්‍යක්ෂක Steve McQueen විසින් අධ්‍යක්ශනය කරන ලද මෙම සිනමා පටය අතිෂයින්ම වැඩිහිටි ප්‍රෙක්ශකයන් සඳහාමය.
 

පැයකුත් විනාඩි 41ක් පුරා මෙම සිනමාපටය දිග හැරෙ













2 comments:

  1. මම බලපු චිත්‍රපට වලින් සිරාම චිත්‍රපටියක්!මගේ නම් අදහස බැඳීම් වලට ඉඩකඩ අඩු බටහිර සංස්කෘතිය මේ ප්‍රශ්නයට හේතුවන බවයි!

    ReplyDelete
  2. movie2k.to mekata giyoth balanna puluwan.thanks john,patta show eka.

    ReplyDelete

Download Link එකක් තියනවනම් දාමු බලන්න